ශල්ය වෛද්යවරියක් ලෙස
පිහි තුඩින් ගත සුවපත් කරන අතර,
ලැබුණ නිමේෂයකදී
හිතේ හැටියට
ආදරය කුරුටු ගාමින්,
පෑන් තුඬින් ආදරය මුසු කර
සිත සුවපත් කරන්නට ලියූ කවි
මෙතැන් සිට ඔබ සතුය...
Adare Sagawapu Then - ආදරේ සඟවාපු තැන්
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - Authors - කතුවරු
- - New Arrivals - අලුත් පොත්
- - Dr. Vasanthika Thuduvage - වසන්තිකා තුඩුවගේ
- ISBN: 9786249259805
- Availability: Available
-
Rs. 700.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Head and Neck Lumps
Head and neck lumps are a common yet challenging clinical presentation encountered across multiple m..
Rs. 2,000.00


